IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත් , තවත් ආසාදිතයෙක් කුවේට් සිටත් , දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත් , හය  දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2928 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබු ආසාදිතයින් ගණන 2789ක් වන අතර තවත් රෝගීන් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

No photo description available.



අදහස් (2)

විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා

Dubai Sanath Friday, 21 August 2020 03:48 PM

මේක හිතාගන්න බැරි දෙයක්... එක්සත් අරාබි එමීර් රටේ කොරෝනා සමාජීය වශයෙන් පැතිරී නැහැ. අනිත් එක මෙහෙන් එන හැමෝම PCRපරීක්ෂණය කරලා එන්නේ. ලංකාවට ඇවිල්ලත් ගුවන් තොටුපලේදී නැවතත් පරීක්ෂා කරනවා. ඒත් නිරෝධායනයේ ටික දවසක් ඉන්න කොට කොරෝනා හැදිලා. කොහේදිද මේ අයට ලෙඩේ බෝ වුණේ? නිරෝධායන කඳවුරු හෝටල් ගැන බරපතල සැකයක් ඇතිවෙනවා.

:       0       0

අමරසිරි Saturday, 22 August 2020 03:08 AM

මේ විදෙස්ගතව ඉන්න අය රටට සාපයක් වෙලා. අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මේ අයව ගෙන්න ගන්න නොවේ. රටට අවශ්‍ය සල්ලි රටේම මුද්‍රණය කරගන්නත් පුළුවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site