
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු වන අලි රංචුවක් එහි ගෙවත්තේ විශාල භූමි භාගයක තිබූ සියලු වගාවන් අද (22) වනසා දමා ඇති බව ලේකම් කාර්යාල ආරංචි මර්ග සඳහන් කළේය.
ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයේ ශ්‍රමයෙන් වගාකර තිබූ බෝගවර්ග රැසක්ද මෙසේ වනසා දමා ඇති බවද එම ආරංචි මර්ග සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් මිනිසුන්ගෙන් ඉගෙන ගෙන පරණ වෛරයක් පිරිමහන්නේ..
හා... දැන් තේරෙයි සාමාන්‍ය ගොවියන්ගේ අඳෝනාවේ තරම...
අලින්ගේ මේ වනසා දැමිල්ල මොකක්ද? හිටපු අලි රටට කරපු වැනසීම බලනකොට. හැබැයි ඒ අය පන්නලාම දැම්මා. මහඅලියා හෙණ්ඩුවත් අරන් තමයි පැනලා තියෙන්නේ..
මේ කපේදී ඡන්දයකින් එන්න අවස්ථාවක් ඇත්තේම නැති නිසා මෙහෙම හරි එන්න හිතුවා වෙන්නත් පුළුවන්...
වහලුන්ට මේවා විහිලු. ජනතාවට අලින්ගෙන් සිදුවෙන විපත් හානි ගැන හිතපල්ලා.. පාට කණ්නාඩිවලින් බලන්නේ නැතුව...
මෑත ඉතිහාසයේ එජාපාවනුත් ඇතුලුව, අලි රංචුවක් සිදුකල සුපිරිම ක්‍රියාව මෙයයි. දැන් ඒ නිලධාරීන් තේරුම් ගනී ඒ පලාතෙ මිනිස්සුන්ගෙ සහ අලින්ගේ දුක. ඔය විදිහටම දියවන්නාවත් තරනය කරානම්, ඒ අයත් තේරුම් ගනී ටිකක්.