
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නවගමුව කැලණි ගඟ හරහා දොම්පේ ප්‍රදේශයට පිවිසෙන කුඩා පාලම අසළින් කැලණි ගඟට දමා තිබූ ජීව උණ්ඩ තොගයක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව නවගමුව පොලිසිය.
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පැවසීය.
මිලි මීටර් 2.2 , වර්ගයේ ජීව උණ්ඩ 56 , මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 10 හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 4 ක් මෙම මේ වන විට සොයා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.
තවත් ජීව උණ්ඩ තිබේදැයි සොයා කිමිදුම්කරුවන් යොදා පරීක්ෂණ පවත්වන බව ස්ථානාධිපති වරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කළින් රත්තරං කුඩු හම්බ වුණානේ...?
අර ආපු නයාට බැරි වෙච්ච එව්වා වෙන්න ඇති.