IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයට  ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ 'මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය' හෙවත් 'චමියා' නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් නිලධාරින් සමඟ මල්වතු හිරිපිටිය පෙදෙසෙහිදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගොස් ඇතිබවද, එහිදී පොලිස් නිලධාරියෙකුගේ අතකට  වෙඩී  වැදි ඔහුද  රෝහල් ගත කර ඇති බවද පොලිස් නිලධාරියා කියාසිටියේය.



අදහස් (9)

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට

Bamunuarachchi Sunday, 23 August 2020 01:56 AM

අහන්නත් සතුටුයි.

:       1       19

Ano Sunday, 23 August 2020 03:49 AM

අපි ශ්‍රී ලංකා පොලිසිය කියන දේ විශ්වාශ කරන්නෙමු.

:       0       12

Roshan Sunday, 23 August 2020 04:28 AM

සිදුවිය යුතු දේ ඒ අයුරින්ම සිදුවිය

:       1       2

ලුම්බිණි Sunday, 23 August 2020 05:54 AM

ආපහු "පොලිසිය සමඟ වෙඩි හුවමාරු වලදී" මිනිස්සු මැරෙන්න පටන් අරගෙන.

:       28       11

Saam Sunday, 23 August 2020 10:02 AM

සුභ ආරංචියක්, ස්තූතියි, ශ්‍රී ලංකා පොලිසිය.

:       1       19

Demuni Uduwara Sunday, 23 August 2020 02:00 PM

දඩයම් කිරීමේ පුරෝගාමියා?

:       2       4

ana Monday, 24 August 2020 07:11 AM

එතකොට අර ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මැරුණේ... ඒත් එයාගේ ප්‍රධාන වෙඩික්කාරයානේ...

:       0       0

සනත් ඉතාලිය Monday, 24 August 2020 07:32 AM

ඇයි ලුම්බිණි අවුල් වගේද? ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයකුත් මහා මැතිවරණයෙන් 2/3 දුන්නෙත් කුඩු පාතාලෙට තියන්න ඔබලා මානව හිමිකම් වෙනුවෙන් ලියනවා නම් අපි ඔබලාට විරුද්ධව අහිංසක දෙමව්පියන්ගේ කුඩුවලින්, පාතාල කප්පම්වලින් විනාශවෙන අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා..

:       0       0

Kamal Koyrala Wednesday, 26 August 2020 04:04 PM

බිමල් ඔබ කියන පරිදි අංගොඩ ලොක්කට ප්‍රධාන වෙඩික්කරුවන් දෙන්නෙක් ඉඳලා තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site