තලවිල මංගල්ලේ මහ ඉහළින් 17 වැනි සියවස තරම් ඉතිහාසයක් ඇති කතෝලික දේවස්ථානවලින් ලස්සනම සහ රමණීය දේවස්ථානයක්වන තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ චතාරික මංගල්‍යය දෙ 11 March 2012
එස්.බී.ගේ මල්ලිගේ බස් දෙකකට ගිනි මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතාගේ පෞද්ගලික බස් දෙකක් ඔහුගේ මාදන්වල නිවෙස ඉදිරිපිට නවතා තිබියදී අද අලූයම ගිනි තබා අලාභහානි 11 March 2012
මවත් පියාත් මරුට කොළඹ නුවර මාර්ගයේ රන්වල දී ත්‍රිරෝද රියක් හා බසයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. මව සහ පිය 10 March 2012
රුපියල් දස ලක්ෂයක් ගත්තැයි ඒ.එස්.පී. රිමාන්ඩ් නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී නිහාල් රංජිත් මෙන්ඩිස් කොළඹ කොටුව උසාවියේ මහේස්ත්‍රාත් විසින් ලබන 22 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. මහරගම 10 March 2012
නිල් මහ සටනේ ජය පරාජයක් නෑ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදි පැවැති 133 වැනි නිල් මහ සටන අද (10 වැනිදා) පස්වරුව 10 March 2012
වසර 25 කට පසුව ති‍්‍රත්ව ජයගනී මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති මහ කි‍්‍රකට් තරගයෙන 10 March 2012
ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි රිච්මන්ඞ් සහ මහින්ද විදුහල් අතර ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති 107 වැනි ආදරවන්තයන්ගේ සටන අද (10 වැනිදා)පස්වරුවේදී ජයපරාජයෙන් තොරව අවසන 10 March 2012
මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමර විදුහල් අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති 62 වැනි ‘මොරටු රන් හටන ජය පරාජයකින් තොරව අ 10 March 2012
එංගලන්ත කණ්ඩායම ඉරිදා එයි ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම හෙට (ඉරිදා) දිවයිනට පැමිණෙයි. තුන්දින පුහුණු තරග දෙක 10 March 2012
මත් පෙත්තට මහ ඇමැති වැට බඳී බස්නාහිර පළාතේ මත්පෙති උවදුරින් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකසන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහත 10 March 2012
බවුසරය පාර මැද පෙරළේ කොළොන්නාවේ සිට කොටගලට තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් කොටගල මහ පාර මැද පෙරැළී තෙල් ගලා යන්නට විය. සිකුරාදා රාත්‍රියේ සිට පාර අවහිර වී තිබ 10 March 2012
කප්පම් ගන්න ගිහින් හිටපු සෙබළා අසුවේ තිස්සමහාරාමයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ කේ.ඒ. සුසන්ත මහතා පැහැරගෙන ගොස් කැළයේ සඟවාගෙන සිටි කප්පම්කරුවන් රුපියල් ලක්ෂ 30ක කප්පම ගනිද්ද 10 March 2012
සිංහපුරෙන් ලකට අත හිත සිංගප්පූරුව චීනය, ඉන්දුනීසියා, තායිලන්ත බෞද්ධයන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ ඈත ගම්වල පන්සල්වලට ද අඩු පහසුකම් ඇති දරු දැරියන්ට ද සි 09 March 2012
62 වැනි මොරටු රන් හටන අමිල විශිෂ්ට පන්දු යැවීමක වමතින් දග පන්දු යවන කී‍්‍රඩක අමිල අපෝන්සුගේ (54/6) විශිෂ්ට පන්දු යැවීම නිසා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (9) ආරම්භ වූ 62 වැනි ‘මොරටු 09 March 2012
107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක් කසුන් චාමර (56) ලබාගත් අර්ධ ශතකයත්, දමිත් ලක්මිහිරාන්ගේ ධෛර්යවත් පිිහරඹයත් නිසා ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද(9) ආරම්භ වූ 107 වැනි ආදරවන්තයන් 09 March 2012
133 වැනි ‘නිල් මහ සටන’ හේෂාන් (127) - මිලාන් (58) රාජකීය විදුහල පෙරට ගෙනෙති හේෂාන් කුමාරසිරිගේ (127) සහ මිලාන් අබේසේකරගේ (58) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස 09 March 2012
ඉතාලි ලාංකිකයෝ බටහිරට බැට දෙති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කැර ගැනීමට බටහිර රටවල් දරණ උත්සහායට විරෝධය දැක්වීම ප 09 March 2012
ඒ.එස්.පී. පටි රෝල් කර ගනී මහරගම කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දොළහක අල්ලසක් ඉල්ලා විජේරාම විහාරයක දී රුපියල් ලක්ෂ දහයක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාර 09 March 2012
සැරයන්ගේ සල්ලිත් කොල්ලකයි දෙමටගොඩ පොලිස් සැරයන්වරයකු ගෙය හැදීම සඳහා බැංකුවෙන් ගත් රුපියල් 119000ක ණය මුදල කොළඹ කොටුව දුම්රිය පොළේ දී පැහැරගත් බව කියන කල්ලියක දෙ 09 March 2012
ගයිඩ් ඉල්ලන් කයි බලපත්‍රයක් නොමැතිව සංචාරකයනට මඟ පෙන්වමින් සිටි තිළිණ මධුෂංක නම් පුද්ගලයකුට කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා රුපි 09 March 2012
කහවත්තේ තුන්දෙනා රිමාන්ඩ් කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන් 09 March 2012
ඇමැති රියට අපළ දෙකයි උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේද 09 March 2012
චැනල් ෆෝර් යළිත් කරලියට බ්‍රිතාන්‍යෙය් ‘චැනල් ෆෝර්‘ රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලබන 14 09 March 2012
‘චීනය ලංකාවේ ආරක්ෂකයෙක්‘ ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සබඳතා පිහිටුවා වසර 55ක් පිරීම නිමිත්තෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු ලාං 09 March 2012
සරසවි ඇදුරියනටත් තමිල්නාඩු අරියාදු ආරාධිත දේශන සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීව 09 March 2012
කිරි මුට්ටියට ගොම දමයි මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සිමිති ලේකම 09 March 2012
මිනිහෙක් දෙවරක් පෝරකේට නියම වේ 1975දී කෑගල්ල මහාධිකරනයේ මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම වූ විත්තිකරුවකු තවත් මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම කරමින් කෑගල්ල මහාධික 09 March 2012
ඇත්තටම නන්දා මාලිනියට කුවේටයේදී මොකද වුණේ? ‘‘නන්දා මාලිනී රඳවාගෙන පැය තුනක් ප්‍රශ්න කරයි’’ ‘‘නන්දා මාලිනීට කුවේට්හි කරදරය ලාංකිකයකුගේ බොරු ඔත්තුවකින්’’ ‘‘තබ්ලා පලා කුඩු 09 March 2012
පුත්තලමේ ඉස්සෝ සතුටින් පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහකට රුපියල් 1000-1200ට අලෙ 09 March 2012
අ‘පුර වැඩ වැරුම ඉවරයි අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි වැඩ තහනමට ලක් කළ හෙද නිලධරයන් දෙදෙනාගේ වැඩ තහනම අද දහවල් 12ට පෙර ඉවත් කරන බවට සෞඛ් 09 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026