කසුන් චාමර (56) ලබාගත් අර්ධ ශතකයත්, දමිත් ලක්මිහිරාන්ගේ ධෛර්යවත් පිිහරඹයත් නිසා ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද(9) ආරම්භ වූ 107 වැනි ආදරවන්තයන්ගේ හටනේදී පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ සමත් වූ නමුත් ඊට සාර්ථක පිළිතුරක් දීමේ හොඳ සූදානමක් ලබාගනිමින් පළමු දිනය අවසන් වන විට මහින්ද කී‍්‍රඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85 ක් ලබා සිටියහ. අසිත සඳනුවන් (නොදැවී 43) සහ හෂාන් කුමුදිත (නොදැවී 22) පිටියේ රැුඳී සිටි පිිතිකරුවෝ දෙදෙනා වූහ. පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 240 ක් ලබාගත්තේය. අලංකාර පිතිහරඹයක නිරත වූ කසුන් චාමර, හතරේ පහර හතක්ද සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර අවසන් පිතිකරු දැවී යාම නිසා දමිත් ලක්මිහිරාන්ට මහ තරගයකදී අර්ධ ශතකයක් ලබාගැනීමේ අගනා අවස්ථාවක් ම`ගහැරී ගියේය. වමතින් පන්දු යැවූ සොහාන් කාරියවසම් මහින්දය වෙනුවෙන් හොඳ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 69 කට කඩුලූ 4 ක් දවාගත්තේය. රිච්මන්ඞ් පළමු ඉනිම 240 (සිතාර ගිම්හාන් 11, පබසර වඩුගේ 20, කැලූම් නානායක්කාර 13, හසිත මධුෂාන් 37, ඒ. කේ. ටිරෝන් 27, කසුන් චාමර 56, දමිත් ලක්මිහිරාන් 49, සොහාන් කාරියවසම් 69/4, චලන ද සිල්වා 86/3) මහින්ද පළමු ඉනිම කඩුල්ලක් දැවී 85 (ඉන්දීය ගාල්ලගේ 15, අසිත සඳනුවන් නොදැවී 43, හෂාන් කුමුදිත නොදැවී 22)
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්