ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමර විදුහල් අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති 62 වැනි ‘මොරටු රන් හටන ජය පරාජයකින් තොරව අවසන් විය. අනුක් ප‍්‍රනාන්දු ලබාගත් ලකුණු 80 නිසා වේල්ස් කුමරුවන් පීඩනයට පත් වූ නමුත් තරගය නිමා වනවිට වේල්ස් කුමර කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය. වේල්ස් කුමර පළමු ඉනිම 161 (සචිත‍්‍ර ප‍්‍රනාන්දු 21, අශේන් මෙන්ඩිස් 30, තරිඳු දිල්ෂාන් 46, තරිඳු දුලාජ් 13, දිදුලන මේදිස් 13, අමිල අපෝන්සු 54/6, අනූක් ප‍්‍රනාන්දු 44/2, සනිත ද මැල් 36/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 160 (කුසල් මෙන්ඩිස් 30, තරිඳු දුලාජ් 71, කි‍්‍රෂේන් අපෝන්සු 22, සනිත ද මැල් 33/4, අමිල අපෝන්සු 54/2) ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී 252 (අවිශ්ක ප‍්‍රනාන්දු 14, සංගීත් කුරේ 10, අමිල අපෝන්සු 15, සනිත ද මැල් 20, අනූක් ප‍්‍රනාන්දු 80, නිෂේමාල් ප‍්‍රනාන්දු 36, සචින්ත ෆොන්සේකා 37, හෂාන් ප‍්‍රනාන්දු 67/3, තිළිණ නිමේෂ් 67/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd