පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහකට රුපියල් 1000-1200ට අලෙවි වූ ඉස්සන් කිලෝව දැන් රුපියල් 750කටත් නොගනිතියි කියති. මෙට්‍රික් ටොන් 800ක පමණ ඉස්සන් එහි ඇති බවත් ඔවුහු සඳහන් කරති.
ඉස්සකුට මාස පහ පිරෙන්නට පෙර විකුණා නොගතහොත් මුළු ආයෝජනය වතුරේ යතියි ඔවුහු කියති. මේ ඉස්සන්ට දැන් මාස හතර හමාරකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි ඇඟේ මාළු ගගේ නටනවා කියන්නේ...
ඉල්ලුමේ හැටියට තමයි වෙලඳපොල නිර්මාණය වෙන්නේ.. ඉල්ලුම 750 නම් ඒ ගානටම දෙන්නත් වෙනවා..
දැනට මේ ගැටඵවට පිළිතුරු වයඹ ධීවර අමාත්‍යාංශය හොයා ගෙන
ඕක තමයි අපි කියන්නේ මේ යන ක්‍රෙම් හරි යන්නේ නෑ කියලා..
වැඩිගානට ගියොත් මිනිස්සු කියනවා ගනන් වැඩී කියලා. අඩු වුණොත් තව දෙයක් කියනවා.