ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම හෙට (ඉරිදා) දිවයිනට පැමිණෙයි. තුන්දින පුහුණු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ එස්. එස්. සී. කී‍්‍රඩාංගණ වලදී පැවැත්වීමෙන් අනතුරුව පළමු ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. දෙවැනි ටෙස්ට් තරගය කොළම පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදි පැවැත්වීමට නියමිතය. එංගලන්ත කණ්ඩායම කොළඹදී පුහුණු තරග වලට සහභාගි වන අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd