එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කැර ගැනීමට බටහිර රටවල් දරණ උත්සහායට විරෝධය දැක්වීම පිණිස ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ දැවන්ත උද්ඝෝෂණයක් කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරිම සතුටුයි ඔබලා ගැන.. මියලු දෙනාටම ජේසු පිහිටයි.. බුදු සරණයි... අල්ලා දෙවි පිහිටයි
සැබෑ ලාංකිකයන්ට ජයවේවා..
සිහල,මුස්‌ලිම්,දමිල,බර්ගර් සියලු දෙනා දැංවත් එකතු විය යුතු කාලය ඇවිත් බව මේ පෙලහරෙන් පේනව නේද?
සිංහල ලේ ඇති සිංහල වීරයො.. හොද වැඩක්