මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති මහ කි‍්‍රකට් තරගයෙන් ති‍්‍රත්ව විදුහල ඉනිමක සහ ලකුණු 1 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය. ති‍්‍රත්ව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 302 ක් ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහලට ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 192 ක් සහ 109 ක් පමණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd