තිස්සමහාරාමයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ කේ.ඒ. සුසන්ත මහතා පැහැරගෙන ගොස් කැළයේ සඟවාගෙන සිටි කප්පම්කරුවන් රුපියල් ලක්ෂ 30ක කප්පම ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිසිය වෙස්වලාගෙන එහි යන විට ව්‍යාපාරිකයා රඳවාගෙන සිටි අනෙක් සැකකරුවන් පැන ගොස් ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හමුදාවෙන් පැන ගිය අයකු බව ද පොලිසියකියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදයක් කොතනද - හමුදාව, පොලිසිය හෝ දෙසපලකයෙක් එතන