ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සබඳතා පිහිටුවා වසර 55ක් පිරීම නිමිත්තෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු ලාංකික හා චීන සංස්කෘතික වැඩසටහනක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවර චයිනා වර්ල්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
එම උත්සවය අමතමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය හැමවිටම ආරක්ෂකයකු ලෙස වසර 55ක් පෙනී සිටි බවයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd