දනහිසෙන් රන් පනී දනහිස් ආවරණ දෙකක රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් අබරණ හා රන්කාසි රැුගෙන සිංගප්පූරුවේ සිට ආ තරුණ ව්‍යාපාරිකයෙක් කටුනායකදී රේගු මත්ද් 13 March 2012
කළුබෝවිල ළදරු අංශය සතියකින් අරී? කළුබෝවිල රෝහලේ වසා දමා ඇති නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය සතියක් ඇතුළත යළි විවෘත කිරීමට හැකියාව ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛi අනිල් ජාසිංහ 12 March 2012
උපවාසෙන් සරණාගතයා රෝහලට ඉන්දීයා රැඳවුම් භාරයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා දින දහයක් තිස්සේ උපවාස කළ තමිල්නාඩු සරණාගතයකු වන ශ්‍රී ලාංකිකයකු හදිසියේ රෝගාතුරවී 12 March 2012
තරු පහේ හෝටලෙන් කාලා බිල තියලා වසරක් හිරේට පවුලේ සාමාජිකයන් සමග කොළඹ තරු පහේ හෝටලයකින් කා රුපියල් 711825ක් නොගෙවා උසාවිය ද මගහැර සිටින ස්මිත් බර්නාඞ් නම් දෙදරු පියකු අත්අඩංගුවට 12 March 2012
හෝරා යතුරෙන් හිරගෙයි යතුර ඇරගනී ඩුබායි හෝටලයක සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදී එහි නවාතැන් ගෙන සිටි සංචාරකයකු සතු වූ අත් ඔරලෝසුවක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබ 12 March 2012
පිළිකා සුබසාධන ප්රශ්නය ඒ.එස්.පී.ට පිළිකාවක් වේ උසාවි තීන්දුවක් වෙනස් කරවා ගැනීම සඳහා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි නිහාල් රංජිත් මෙන්ඩිස්ට ද 12 March 2012
දෙහිවල දැරියක් මුල් තැන දිනයි ලෝක සාම ආචාර ධර්ම තරග විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනිමට දෙහිවල කරගම්පිටිය ශාස්ත්රානන්ද දහම් පාසලේ යේෂ්මා සාවින්දි 12 March 2012
නීතිපති මෝසම අස්කරගනී ත්‍රස්තවාදී විමර්ශන අංශයේ සිටින කොටි සැකකරුවකු වන ත්‍යාගරාජා මොහාන් රූබත් යළි රඳවා ගැනීම සඳහා නීතිපති කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලී 12 March 2012
දුම්රියක් පීලි පනී මින් මද වේලාවකට පෙර මරදානේදී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 12 March 2012
මිහින්තලේ හිටපු අධිපති උපවාසේ. ළමා අපචාර නඩුවකට පැටැලී මිහින්තලේ පුදබිම අපකීර්තියට පත් කළැයි මල්වතු පාර්ශවයෙන් ඉවත් කැරුණු නාමල්වැවේ රතනසාර මිහින්තලේ හිටපු වි 12 March 2012
කහවත්තේ සැකකාරිය කොළඹට කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍ර 12 March 2012
හොරු බැංකුවට පැන හිස් අතින් යති බත්තරමුල්ල ලංකා බැංකුවේ ප්‍රධාන දොර කඩා සොරකු හෝ දෙන්නකු අද අලූයම එහි ඇතුළු වුවත් මුදල් කිසිත් රැගෙන යෑමට හැකිවී නැතැයි බැංකුව හා 12 March 2012
රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2011 සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය මුද්‍රා නාට් 12 March 2012
හමුදා අරක්කු පොලීසියෙන් අල්ලයි කතරගම තම්මැන්නාවේ වෙන්දේසි කළ මැණික් ඉඩමේ ආරක්ෂාවට පැමිණ සිටින යුද හමුදා සෙබළුන්ගේ සුබ සාධක අවන්හලෙන් අනවසර අරක්කු තොගයක් සමග සෙබ 12 March 2012
දිමි බිත්තරෙන් දෙන්නෙක් උසාවියට මාතර කිරල කැළේ දිමි කූඩු කඩා බිත්තර එකතු කළ දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි. ඔවුන් ළඟ තිබී බිලීපිති දෙකක්ද සොයාගත් පොලීසිය පව 12 March 2012
මිහින්තළේ නායක ඉවත් කරයි මල්වතු විහාර කාරක සංඝ සභාවෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පදවියට එහි විහාරාධිකාරී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ (41) පත් 12 March 2012
කහවත්ත සැකකරුවන්ට හරි ලැජ්ජයි කහවත්තේ ද්විත්ව ඝාතන සැකකරුවෝ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද උදේම රැගෙන එනු ලැබූහ. රාජු ද රාජුගේ බිරිය ද ත්‍රීරෝද රියදුරා ද කැ 12 March 2012
අලිබේබි බාරවෙයි වැලිගෙපාළ හටන්ගල එම් ඩී අමිල ප්‍රදීප් එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලීසියට අවශ්‍යව සිටි වැලිගෙපොළ ප්‍රාදේශීය සභා මන්ත් 12 March 2012
ඉන්දීය පිතිකරු හමුදාවේ ‘පවුර’ ද්‍රාවිඞ් අන්තර්ජාතික පිටියෙන් සමුගනී තමන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු වන රාහුල් ද්‍රාවිඞ් පසුගිය සිකුරාදා පැවස 12 March 2012
පාකිස්තානු පිලට ලකුණු 21 ක ජයක් ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (11 වැනිදා) මීර්පුර් නුවරදී පැවැති එක්දින තරගයේදී ලකුණු 21 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු පිල සම 12 March 2012
ශ්‍රී ලංකාව ජෝර්දානය පරදවයි දකුණු හා මධ්‍යම ආසියානු වයස 13න් පහළ බාලිකා පාපන්දු ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ගෝල 1-0 කට ජෝර්දානය පරාජය කරන ලදී. තරගාවලියේ ශ 12 March 2012
එංගලන්ත කණ්ඩායම පැමිණෙයි ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම සෙනසුරාදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය. පළමු ටෙස් 12 March 2012
ශූරයන්ගෙත් ශූරයා පාපන්දු සටනට රත්නම්-නාවික හමුදාව ශූරයන්ගෙන් ශූරයා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා රත්නම් කී‍්‍රඩා සමාජය හා නාවික හමුදා කී‍්‍රඩා සමාජය සුදුසුකම් ලබා සිටියි. එම 12 March 2012
ඉන්දීය පුහුණුකරු දිනේෂ් ශර්මා මෙහෙයවන චෙස් කඳවුර 15දා සිට ජාත්‍යන්තර සම්මාන දිනූ ඉන්දීය ජාතික චෙස් පුහුණුකරු දිනේෂ් ෂර්මා මහතා මෙහෙයවන චෙස් පුහුණු කඳවුරක් මේ මස 15 දා සිට 28 වැනිදා දක්වා කොළඹ 12 March 2012
ගර්ලි ගුණවර්ධන කළුරිය කරයි පැරණි චිත්‍රපට නිළියක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. නැසීගිය චිත්‍රපට නළු ස්ටැන්ලි පෙරේරා මහතාගේ බිරිඳ වූ ගර්ල 11 March 2012
පුංචි පුතා ලොකු වැඩක් කරයි ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර්ස් නගරයේ පළ කැරෙන බෝර්ඞ්මන් කැමරා සති අන්ත සඟරාවේ හිමිකරු අවුරුදු 11 ක දරුවෙකි. ඔහුගේ නම එලී බො 11 March 2012
නැති ගැබට බෙහෙත් දීලා දෙහිවල සතුන් වත්තේ ඔටු දෙනක පැටවකු බිහිකරන්නට යතියි ලැබුණු පශු වෛද්‍ය උපදෙස් අනුව ඔටු දෙනට සත්කාර කරද්දී ඇය සෙනසුරාදා මිය ගියාය. එහ 11 March 2012
ආයතනයක විනය පිරිහෙන්න මූලිකම හේතුව ජංගම දුරකථනයයි 'එක් නර්තන සංදර්ශනයකදී වේදිකාවේ තිබී මගේ යටි පතුලේ ඩ්‍රෝවින් පින්(Drawing pin) එකක් ඇනුණා. ඒක ඒක, නර්තන අංගයක්. එවෙලේ ඇණය ගලවා දැමීමට කිසිම හැ 11 March 2012
හමුදාවේ බව නොදැන පස් දෙනකුට ගහලා වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ පස් දෙනකු පොලිසියට බාර දුන් බව කොලොන්නාව නගර සභාවේ සභාපත 11 March 2012
බගවන්තලා තේ ගබඩාවේ හිරවේ බගවන්තලාව වැවිලි සමාගමේ තේ වතු 11 ක තේ පෙට්ටි කොළඹ තේ වෙන්දේසියට රැගෙන යෑමට වතුකම්කරුවන් දින 18 ක් තිස්සේ ඉඩ නොදීමෙන් දැඩි මූල්‍ය අර්බ 11 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026