ත්‍රස්තවාදී විමර්ශන අංශයේ සිටින කොටි සැකකරුවකු වන ත්‍යාගරාජා මොහාන් රූබත් යළි රඳවා ගැනීම සඳහා නීතිපති කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීමක් ඉවත් කැර ගැනීමට විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අවසර දුන්නේය. නීතිපති මෝසමක් ඉදරිපත් කළේ මෙම පුද්ගලයා රිමාන්ඩ් කිරීමෙන් ජාතික ආරක්ෂාවට හා සාමයට තර්ජනයක් වෙතියි ආරක්ෂක ලේකම් නියෝග කළ බව සඳහන් කරමිනි. විත්තියේ නීතීඥ කේ වී තවරාසා මහතා ඊට විරුද්ධ විය. මොහාන් රූබත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2007.9.14 වැනිදාය. කොටි සංවිධානයට රාජ්‍ය ඔත්තු දුන්නැයි 2009 දී ඔහුට එරෙහිව නඩු පැවැරීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd