කතරගම තම්මැන්නාවේ වෙන්දේසි කළ මැණික් ඉඩමේ ආරක්ෂාවට පැමිණ සිටින යුද හමුදා සෙබළුන්ගේ සුබ සාධක අවන්හලෙන් අනවසර අරක්කු තොගයක් සමග සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසියේ අපරාධ දූෂණ මර්දන අංශය කියයි. අති විශේෂ අරක්කු බාග බෝතල 81, බීර ටින් 32ක් ද එහි තිබූ බව පොලීසිය කියයි. මේ ගැන පරීක්ෂණයක් පවත්වන බව යුද හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩීය ජී වී රවිප්‍රිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd