පරිපූරක වර්ජනයෙන් රෝහල් වැඩ අඩාලයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් තම ඉල්ලීම් ලබාගැනීම සඳහා කළ වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීම නිසා අදත් රෝගීහු මහත් අපහසුතාවයට පත්වූහ. කො 16 March 2012
පුරා වසර 27 ක් වේදිකාවේ මනමේ කුමාරයා මමයි වේදිකාවට දැන් වසන්තය ඇවිත්... -ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි- කරළිය දික්විජය කළ සෙන්පති ඔහුය. ”මනමේ” කුමාරයා ලෙස වසර 27 ක් එක දිගට 16 March 2012
මොන හිත කින්ද මේ අලි දෙන්නා මැරුවේ ගල්ගමුව නාත්නේරියේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසක් අසල විදුලි සැර වැදී ඇතින්න හා අලියකු මැරී සිටි බව වනජීවී නිලධරයෝ කියති. හොඬවැළේ 16 March 2012
කන්ද උඩරට ළදරුවන්ගේ සටන පල්ලෙකැලේදී කන්ද උඩරට ළදරුවන්ගේ හටන නම් විරුදාවලිය ලත් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 54 වැනි මහා ක්‍රිකට් තරග 16 March 2012
සියනෑ - හේවාගම් ක්‍රිකට් සටන අද හේනේගම මධ්‍ය විද්‍යාලයත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයත් අතර පළමු සියනෑ-හේවාගම් සටන සීමිත පන්දු වාර කි‍්‍රකට් තරගය අද (16) කිරිඳිව 16 March 2012
මොරටු-පානදුර මහ සටන අද සිට මොරටු මහ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 60 වැනි වරටත් මොරටු-පානදුර මහ හටන කි‍්‍රකට් තරගය අද සහ හෙට (16-17) මොරටුව ද සොයිසා 16 March 2012
ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තුත් බිඳ වැටෙයි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පාකිස්තානය හමුවේ කඩු 15 March 2012
ගුවන් හමුදාවේ ජීවන් ගුවන් පාපැදි සවාරියේ පෙරමුණ ගනී දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරියේ පළමු අදියර ගුවන් හමුදාවේම ක්‍රීඩකයන් තිදෙනකු අතර පැවති තියුණු තරගයකින් පසුව ස 15 March 2012
කඩේ දී දුම් බිව්වොත් බලාගෙනයි ජාතික පාරිභෝගීක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, කොළඹ මහා නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය එක්ව කොළඹ නගරයේ 15 March 2012
ප්‍ර සභා මන්ත්‍රී රිමාන්ඩ් කහවත්ත ද්විත්ව ඝාතනයට ආධර සහා අනුබල දුන්නැයි සැකපිට ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරි ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් ක 15 March 2012
රට දුම්වැටියට ලක්ස එක හමාරක් දඩ අනවසරයෙන් ගෙන්වූ රට සිගරැට් 300ක් ළඟ තබාගත් චීන කතකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා රුපියල් 150,000 දඩ නියම කෙළේය. යෑන් ෂු ජ 15 March 2012
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල ලකුණු 169 කට දැවී යයි සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ තු 15 March 2012
රට වෙනුවෙන් වීදි බසි ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට විරෝධය පළ කිරමින් දේශය සු 15 March 2012
අස්ගිරි මාහිමිගෙන් අපූරු සහතිකයක් සමහර මැති ඇමැතින් අන්තිම පහත් වැඩ කරන බවත් තවත් සමහර අයට උගත්කමක් නැති බවත් ඇතැම් මන්ත්‍රීන් මහජනයා මුළාවේ දමන බවත් උඩුගම බුද්ධරක් 15 March 2012
ශ්‍රී ලංකාව කඩුලූ 7 ට 173 යි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීර්පූර්හිදී දැන් පැවැත්වෙන තරගයේ (දිවා/රාත්‍රි) පළමුව ප 15 March 2012
හයිකෝප් නඩුවෙන් පොන්සේකා නිදහස් හයිකෝප් නම් සමාගමකින් යුද හමුදාවට උපකරණ කිහිපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු කළ හිටපු යුද හමුදාපති සරත් පොන්සේ 15 March 2012
ජොන්ස්ටන් කඩේ යයි ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම උදෙසා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නුගේගො 15 March 2012
කන්දක් විළිලා මී පැටවකු වදයි නොපළ කළ යුද අපරාධ මැයෙන් බි්රතාන්යයේ ”චැනල් ෆෝර් ” රූපවාහිනිය ජිනිවාහි මානව හිමිකම් කමිටුව අරමුණු කර ගනිමින් නිකුත් කළ දෙවැනි ච 15 March 2012
ආයුර්වේදයටත් බෙහෙත් ඉල්ලයි රාජගිරියේ ආයුර්වේද රෝහලේ උග්‍ර බෙහෙත් හිඟය පිටුදැක ශල්‍ය අංශය විවෘත කැර දුර්වල පරිපාලනයට පිළියම් යොදන්නැයි බලකරමින් එහි සිසුහු 15 March 2012
නම සැමියාගේ: මුහුණ බිරියගේ අරලගන්විල, වෙහෙරගල අංක 27 නිවසේ පදිංචි විජේවීර කංකානම්ගේ නිශ්ශංක 2007 වසරේදී ජාතික හැඳුනුම් පත ඉල්ලුම් කෙළේය. විජේවීර කංකානම්ගේ නිශාන 15 March 2012
දෙව්නුවර ගුරුවරියක දෙපාරක් උපදී ජාතික හඳුනුම්පතක් දෙකක් ළඟ තබාගත් ගුරුවරියක වන දෙව්නුවර කපුගම වැලිපිටියේ නන්දාවතී (57) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා 15 March 2012
නව විහාරාධිපති හැරී එති මිහින්තලේ රජමහා විහාරාධිපති ලෙස මල්වතු පාර්ශවයෙන් පත් කැරුණු වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියනට විහාරාධිපති පදවිය බාරදිය නොහැකි බ 15 March 2012
දවල් මිගෙල් රෑ දනියෙල් රාත්‍රී කෑමට ගන්නා බත් හැලියට නිදි බෙහෙත් දමා කොල්ලන් තිදෙනකු සමඟ වැල්ලව ගෙවල් හයක් බිඳ රන් බඩු මුදල් ආදිය සොකම් කළැයි කියන රෙදි ව් 15 March 2012
උල්කාපාතේ ගේ මැද සාලේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර මාග්‍රට් තොමාසන් (68) නම් කාන්තාවගේ ගෙට පසුගියදා ග්‍රෑම් 585ක් බරැති උල්කාපාතයක් කඩා වැටුණේ එහි කිසිවකු න 15 March 2012
ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි හයවැනි ආසියානු බොක්සිං තරගාවලියට (කාන්තා) සහභාගිවීම සඳහා ක්‍රීඩිකාවන් හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායම ඊය 15 March 2012
දඩයම්කරු උණ්ඩෙන් එලොවට මාදුරුඔය වනෝද්‍යානයේ හෙන්නානිගල කොටසේදී දඩයම්කරුවන් පිරිසක් හා වනජීවී නිලධරයන් අතර අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයම්කරුවක 15 March 2012
හොර ඩොලර් ෆැක්ටරියක් මාලිගාවත්තේ මාලිගාවත්ත පොලිසිය අසල තැනක ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු හා සංචාරක චෙක්පත්ද හැඳුනුම්පත් ඇතුළු විවිධ ලිපි ලේඛන මුද්‍රණය කලැයි කියන ත 14 March 2012
මැතිව්ස් ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ශ්‍රී ලංකා පිලේ උප නායක හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තර 14 March 2012
44 වැනි ජාතික කැරම් තරගාවලියේදී චමිල්ගේ වසර 8 ක කිරුළ ගිළිහෙයි ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 44 වැනි ජාතික කැරම් තරගාවලියේදී වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ පරදවා පිරිමි ක 14 March 2012
කහවත්තේ ප්‍රා සභා මන්තී්රත් අල්ලයි. කහවත්තේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්.එච්. ධර්මසිරි බ්‍රහස්පතින්දා වන 14 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026