මාලිගාවත්ත පොලිසිය අසල තැනක ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු හා සංචාරක චෙක්පත්ද හැඳුනුම්පත් ඇතුළු විවිධ ලිපි ලේඛන මුද්‍රණය කලැයි කියන තිදෙනකු නවීන මුද්‍රණ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.









1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුඩා රටේ හැම දෙයක්ම සගවා තබා ගත හැකි කාලය ඉතා කුඩා වේ..
පුදුම වැඩකාරයො තමයි..
දේශපාලකයෙක් දුරකතන ඇමතුමක් දුන්නනම් දවස් දෙකෙන් නිදහස්..
මෙම ජාවාරම පිටුපස ප්‍රභල දේශපාලකයෙක් ඇති.
ලංකාවෙ රස්සා කරලාත් ජීවත් වෙන්න අමාරුයි හිතල වෙන්න ඇති.
රුපියලේ අගය බාල්දු වෙනවා..
ඇමරිකාමේ මුදල් ඇමතිකම මාලිගාවත්තේ එක්කෙනෙක්ට දීලද? මෙවැනි නෝට්ටු වෙළදපොලේ තිබිය දී සාමාන්‍ය ජනතාව එයට අහුවුනොත් එම පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඔහුව හිරේ දාවි....මෙවැනි දේවල් පිටුපස ලොකු අය ඉන්නවා.....නැත්නම් මෙවැනි උපකරන???
මේවා පිටුපස ලොකු ලොකු අය ඉන්නවා..