සමහර මැති ඇමැතින් අන්තිම පහත් වැඩ කරන බවත් තවත් සමහර අයට උගත්කමක් නැති බවත් ඇතැම් මන්ත්‍රීන් මහජනයා මුළාවේ දමන බවත් උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පොලිස්පති එම්.කේ ඉලංගකෝන් සමග පැවැසූහ. සමහර දේශපාලනඥයන් කීයක් හරි අතමිට මොළවා ගන්න බලනවා. සමහරු මැරයෝ. කුඩුකාරයෝ. වගකිව යුතු මොවුන් ගැන සිතා බැලිය යුතු යැයි ද මහානාහිමියෝ කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද සහතිකයක්. නමුත් වගකිවයුතු අයට තේරෙයිද දන්නේ නෑ..
පොලිස්පතිතුමාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කිව්වේ නැද්ද?
ප්‍රශංසනීයයි හිමියනි..
ජාතියේ මුරදෙවතාවුනි, ඔබගේ බැල්ම ලක් බිමට වාසනාවන්