කහවත්ත ද්විත්ව ඝාතනයට ආධර සහා අනුබල දුන්නැයි සැකපිට ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරි ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළාය. කාවින්ද්‍ය චතුරංගි සෙල්ලහේවා (18) සිසුවියගේ සිරුර ඕපාතට රැගෙන යෑමට යොදාගත් ත්‍රිරෝද රියේ ලේ පැල්ලම් දෙකක් හා කෙස්ගසක් ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd