ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීර්පූර්හිදී දැන් පැවැත්වෙන තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 41 ක් අවසන් වන විට කඩුලූ 7 ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර (63) සහ සීකුගේ ප‍්‍රසන්න (0) පන්දුවට පහර දෙමින් සිටිති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොදයි වෙනස කරපු එක..
ලංකාවට ඇපත් නෑ..