සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ තුන්දින කි‍්‍රකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අද සවස වර්ෂාව නිසා තරගය නතර කිරීමට මඳ වේලාවකට පෙර ලකුණු 169 කට දැවී ගියේය. තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd