මිහින්තලේ රජමහා විහාරාධිපති ලෙස මල්වතු පාර්ශවයෙන් පත් කැරුණු වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියනට විහාරාධිපති පදවිය බාරදිය නොහැකි බව හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පැවැසීය. මල්වතු මහා නාහිමියන්ගේ ලිපිය ප්‍රතික්ෂේප කළ රතනසාර හිමි පැවැසුයේ බුද්ධ ශාසන කොමසාරිස් තමාට කිසිවක් දැනුම් නොදුන් බවයි. නව විහාරාධිපති හිමි ඇතුළු පිරිස හැරී ආහ.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දේශපාලන බලපෑමක් මත කළ දෙයක් බව පෙනේ.
බුද්ධ ශාසනය තියන රකට වෙන දේවල්..
සබ්බ දුක්ඛ නිස්සරන, නිබ්බාන අච්චි කරනත්තාය, පබ්බජ්ජ ආදී විදියට කියල නේද පැවිදි වුණේ?