නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර මාග‍්‍රට් තොමාසන් (68) නම් කාන්තාවගේ ගෙට පසුගියදා ග‍්‍රෑම් 585ක් බරැති උල්කාපාතයක් කඩා වැටුණේ එහි කිසිවකු නොසිටි අවස්ථාවකදීය. වහල ද සිවිලිම ද කඩාගෙන එය ආලින්දයට වැටී දෙකඩ විය. නෝර්වේ රාජ්‍යයේ අභ්‍යවකාශ නිරීක්ෂකයන් දෙදෙනකු වන නට් ගෝයන් හා ඇන්. මේට් සෑන්ස් කීවේ මාර්තු මුල් සතියේ ඔස්ලෝ අහස් කුසේ ගමන් ගත් උල්කාපාතයේ කුඩා කැබැල්ලක් මේ නිවසට වැටෙන්නට ඇති බවයි.



1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd