පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් තම ඉල්ලීම් ලබාගැනීම සඳහා කළ වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීම නිසා අදත් රෝගීහු මහත් අපහසුතාවයට පත්වූහ. කොළඹ ජාතික රෝහලේද බෙහෙත් නිකුත් කරන සියලූ කවුළු වසා දමා තිබූ අතර ලේ, මුත‍්‍රා නියැඳි පරීක්ෂා කරන ප‍්‍රධාන රසායනාගාරය ද ඉබි යතුරු දමා තිබිණ. ඖෂධවේදීන්, රසායනාගාර තාක්ෂණ ශිල්පීන්, විකිරණ ශිල්පීන් ඇතුළු වෘත්තීයයෝ රැසක්ම මෙසේ වැඩ වරති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd