ජාතික පාරිභෝගීක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, කොළඹ මහා නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය එක්ව කොළඹ නගරයේ වෙළෙඳහල්හි දුම්වැටි බීම තහනම් බව ගාලු පාරේ වෙළෙඳසල් හිමියන් දැනුම්වත් කෙළේය. පොදු ස්ථාන ආශ්‍රිතව ඇති වෙළෙඳහල් හි පාරිභෝගිකයකු දුම්පානය කරන්නවුනට රුපියල් දෙදහසක දඩයක්ද, වෙළෙඳහල් හිමියාට වෙනම රුපියල් දෙදහසක් සහා සිරඬුවමක් ද නියම කළ හැකිවෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd