කහවත්තේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්.එච්. ධර්මසිරි බ‍්‍රහස්පතින්දා වනතුරු රදවා තබාගැනීම සඳහා රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය මඳ වේලාවකට කලින් අවසර දුන්නාය.
කඩුවෙල රණාලේදී රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වූ ඔහුගේ සහෝදරයෙක්ද ඔහුගේ බිරියද ති‍්‍රරෝද රියැදුරෙක්ද දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මෙදා දේශපාලකයන් නිසා රට ඉවරයි.
මරණ දඩුවම දෙන්න ඕන..
ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන..
බලමු මෙයාට මොකද නීතියෙන් වෙන්නේ කියලා..........
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයිද?