ගල්ගමුව නාත්නේරියේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසක් අසල විදුලි සැර වැදී ඇතින්න හා අලියකු මැරී සිටි බව වනජීවී නිලධරයෝ කියති. හොඬවැළේ පිළිස්සුම් තුවාල දක්නට ලැබේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකාරයෝ සෙයා දඬුවම් කළ යුතුයි.
මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා.
අනේ පව් අහිංසක සතුන්ට ජිවත් වෙන්න තියෙන තැන නැති කරලා ඒ සතුන්ව මරල දාන එක කොය්තරම් නරකද ???
හිතක් නැති අය මෙවැනි වැඩ කරති.ප්‍රතිකර්මයක් නැද්ද?