ජාතික හඳුනුම්පතක් දෙකක් ළඟ තබාගත් ගුරුවරියක වන දෙව්නුවර කපුගම වැලිපිටියේ නන්දාවතී (57) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා විසින් සිකුරාදා තෙක් රිමාන්ඩ් කරනූ ලැබීය. එක් හඳුනුම්පතක් අනුව ඇය 1956 දී ඉපදී ඇත. අනෙක් හැඳුනුම්පත අනුව ඇය ඉපැදී ඇත්තේ 1961දීය. අඩු වයස හැඳුනුම්පතින් ඇය බැංකු ණය ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහට අපේ රටේ ඔහොම තමයි.