ඩුබායි හෝටලයක සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදී එහි නවාතැන් ගෙන සිටි සංචාරකයකු සතු වූ අත් ඔරලෝසුවක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවමක් නියම කළ බව තානාපති ආරංචිමාර්ග පවසයි. පවිත‍්‍රතා සේවකයකු වූ මොහු ඉකුත් දෙසැම්බර් 10 වැනිදා ඩුබායි හෝටලයක නවාතැන් ගෙන සිටි පකිස්තාන ජාතිකයකු සතු ඩිරාම් 15,000ක් වටිනා අත්ඔරලෝසුවක් සොරකම් කර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd