ලෝක සාම ආචාර ධර්ම තරග විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනිමට දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසලේ යේෂ්මා සාවින්දි මුදලිගම සිසුවිය සමත් වූවාය.
බුද්ධ සාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ විභාගය සංවිධානය කළේය
වලල්ලාවිට උඩුගම කරපාගල ශ්‍රි පුඤ්ඤානන්ද දහම් පාසලේ පුබුදිනි කෞෂල්‍යා ශිෂ්‍යාව දෙවැනි තැනද පිළියන්දල සිරිවංශික දහම් පාසලේ තුෂාන් තිලංක තෙවැනි තැනද දිනා ගත්තේය
පසුගිය වසරේ සාසනාරක්ෂක බලමණ්ඩල මට්ටමින් දහම් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුයේ ඔවුන්ගේ මව් පියන්ද සමඟය
මේ සඳහා ජයග්‍රහයක ජයග්‍රහයකයින්ට සහතික තිළිණ ප්‍රධානය පසුගිය දා තායිලන්ත ධම්මකාය විහාරයේදි පැවැත්විණි
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ පුවත් අපිට ආඩම්බරයි ඇත්තටම ලංකාදිප වෙබ් අඩවියට අපේ ස්තුතිය ස්ටාර්ලා මාධ්‍ය වලින් බිහිකරන්න උත්සහ කරන යුගයක ලංකාදීප වගේ මාධය ආයතන රටට වාසනාවන් ආදරණීය සහෝදරයිනි ඔබ සැමට සුබ අනාගතයක්
වාසනාවන් දියණියණි!!! මාධ්‍යයේ යුතුකම ඒ අයුරින්ම ඉටුකරන ලංකාදීප පුවත් පතේ ප්‍රධාන කතෘ ඇතුළු සේවක මඬුල්ලට හිස නමා ආචාර කරමි!