IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හමුදාවේ බව නොදැන පස් දෙනකුට ගහලා

වැල්ලම්පිටිය උමගිලිය ක‍්‍රීඩාංගනය අසලදී ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ පස් දෙනකු පොලිසියට බාර දුන් බව කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා කියයි. ඔවුන් යුද හමුදා භටයන් බව දැනගෙන ඇත්තේ පොලිසියේදීය. වැඩබලන යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජී.වී. රවිප‍්‍රිය පැවසුවේ 142 බළ සේනා මූලස්ථානයට අයත් එම සෙබළුන් හමුදාවෙන් පලාගිය සෙබළකු අත්අඩංගුවට ගැනීමට ගොස් සිටියදී පහරකෑමට ලක්වූ බවයි. කොලොන්නාව නගර සභාවේ සභාපති උදයශාන්ත මහතා පැවසුවේ මෙම පිරිස සුදු වෑන් රථයෙන් පැමිණියේ තමා පැහැරගෙන යාමට බවයි. මෙයට දින කිහිපයකට පෙර තම සොහොයුරා පැහැරගෙන ගියේත් මෙවැනි කණ්ඩායමක් බව ද ඔහු කියයි..



අදහස් (0)

හමුදාවේ බව නොදැන පස් දෙනකුට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site