ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම සෙනසුරාදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය. පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අපේ‍්‍රල් 3 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තුන්දින පුහුණු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ එස්. එස්. සී. කී‍්‍රඩාංගණවලදී පැවැත්වේ. එංගලන්ත කණ්ඩායම කොළඹදී පුහුණු තරගවලට සහභාගි වන අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වේ. සංචාරක එංගලන්ත කණ්ඩායම ඇන්ඩෲ ස්ට්‍රෝස් (නායක), ඇලිස්ටෙයාර් කුක්, ජේම්ස් ඇන්ඩසන්, ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, මැතිව් ප‍්‍රයර්, ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ටේරඞ්වෙල්, ජොනතන් ට්‍රොට්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටීව් ඬේවිස්, ස්ටීව් ෆින් සහ සමිත් පතෙල්
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එංගලන්ත කණ්ඩායම පැමිණෙයි