වැලිගෙපාළ හටන්ගල එම් ඩී අමිල ප්‍රදීප් එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලීසියට අවශ්‍යව සිටි වැලිගෙපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත නොහොක් ‘අලිබේබි‘ රත්නපුර පොලීසියට අද බාරවිය. ඔහු බාරවූ පුවත සැළැවීමත් සමග වැලිගෙපොළ වැසියෝ රතිඤ්ඤා පත්තු කළහ. වැලිගෙපොළ පොලීස් ආරක්ෂාව තර කැර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට විරුද්ධව සාධාරණ තීන්දුවක් දෙන්න ඕන.
තංගල්ලේ සිද්ධියෙ වගේ මෙයාටත් චෝදනාවක් නැති වෙයිත.