උසාවි තීන්දුවක් වෙනස් කරවා ගැනීම සඳහා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි නිහාල් රංජිත් මෙන්ඩිස්ට දුන් මුදල් නෝට්ටුවල අංක අල්ලස් හා දූෂණ කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍ර‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත ඉදිරිපත් කෙළේය. මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථානයක අයිතිය සම්බන්ධයෙන් ඇයට පක්‍ෂව නඩු තීන්දුවක් ලබාගැනීම සඳහා මේ අල්ලස් ගෙන ඇතැයි කියනුයේ පොකුණුවිට සාරංගි දෝන පුෂ්පා මල්කාන්තිගෙනි. පගාවෙන් කොටසක් මහේස්ත‍්‍රාත්වරයාට ද මහරගම පොලිස් ස්ථානාධිපතිට ද දෙන බව සහකාර අධිකාරි ඇයට කියා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් හා දුෂණ කොමිසමට ශ්‍රි ලාංකීය ජනතා උපහාරය