කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදි පැවැති 133 වැනි නිල් මහ සටන අද (10 වැනිදා) පස්වරුවේදී ජය පරාජයකින් තොරව අවසන් විය. සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 325 ට පිළිතුරු ලෙසින් ලකුණු 413 ක් ලබාගත් රාජකීය කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී තිබියදී සිය ඉනිම නවතාලූහ. එහෙත් ඊට නොදෙවැනි පිතිහරඹයක නිරත වූ තෝමසුවෝ තරගය නතර කරන විට දෙවැනි ඉනිමේදී කඩුලූ 5 කට ලකුණු 329 ක් ලබාගත්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd