ආරාධිත දේශන සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීවා නිරිඇල්ල සහ කථිකාචාර්ය උදයංගනී තක්ෂිලා යන මහත්මීන්ට කොටි හිතවාදීන් ගෙන් එල්ල වූ තර්ජන නිසා දේශන අතරමග නතර කර ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩුව පියවර ගත්තේය. ‘ලංකාවෙන් ආ පිරිස පන්නනු‘ යනුවෙන් පිරිසක් උද්ඝෝෂණය කළ බවත්, මේ අනුව සෙනසුරාදා චෙන්නායි දේශනයද අවලංගු කළ බවත් නිරිඇල්ල මහත්මිය කීවාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයටත් මේ රටට එන්න දෙන්න එපා.
ඒ රටේ අයටත් මෙහාට එන්න දෙන්න හොද නෑ...