කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් දැක බලා ගැනීමට උදේ සිටම සවස් වනතුරු මහා පිරිස් උසාවිය අවට රැස්කකා සිටියහ. පොලිස් විශේෂ කාර්ය බළකාය ද, කහවත්ත හා අවට පොලිසිවලින් පොලිස් බළ ඇණි ද ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. එදිනට රස පරීක්ෂක වාර්තාව ද ත්‍රිරෝද රිය ඇතුළු නඩු භාණ්ඩ ද ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රාජුගෙන් හා ත්‍රිරෝද රියැදුරාගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කැටුව ගොස් ලඳු කැලෑවකින් පිහි දෙකක් ද සොයාගත් බව පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd