1975දී කෑගල්ල මහාධිකරනයේ මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම වූ විත්තිකරුවකු තවත් මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම කරමින් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය තීන්දුවක් ප්‍රකාශයට පත් කළාය. ඩී.ජී සරත් වල්පොලට දෙවැනි වරට මරණ දඩුවම නියමවූයේ 2002 ඝාතනයක් සම්බන්ධයෙනි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාරක් මරණ දඩුවම නියම වුණේ කොහොමද?
මරණ දඩුවම ක්‍රියාත්මක නැති නිසානෙ දෙපාරක් පෝරකේට නියම වෙලා තියෙන්නේ..
දහ පාරක් මරණ දඩුවම දුන්නත් මරන්න බෑ.. මරණ දඩුවම ක්‍රයිත්මක නැහැනේ..
මරණ දඩුවම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න..
පළවෙනි නඩුවේ තීන්දුව ඉක්මනවින් දුන්නනම් අද අනිත් කෙනා ජීවතුන් අතර නේද?