කොළොන්නාවේ සිට කොටගලට තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් කොටගල මහ පාර මැද පෙරැළී තෙල් ගලා යන්නට විය. සිකුරාදා රාත්‍රියේ සිට පාර අවහිර වී තිබේ.
තෙල් ලීටර 33000න් විශාල ප්‍රමාණයක් පාර අසල කාණුවක් දිගේ ගලා ගිය බව ප්‍රදේශවාසීහු කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි...
ඒ පැත්තේ අයට අවුරුදු වගේ ඇති.
මේකත් සංස්ථාවට පාඩු නෑ කියයි.