බ්‍රිතාන්‍යෙය් ‘චැනල් ෆෝර්‘ රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලබන 14 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට යයි. රජයේ හමුදා අතින් යුද අපරාධ සිදුවූ බවට අසත්‍ය චෝදනා නගමින් මෙම වාර්තා වැඩසටහන නිර්මාණය කර ඇති බව පෙනෙන්නේ යැයි රජය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd