සිසුන් හැටකට ආහාර විසවෙයි විල්ගමුව හඳුන්ගමුව පාසලේ පහේ ශිෂ්‍යත්ව රෑ පංතියට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නොමිලේ සැපැයුණු ආහාර ගැනීමෙන් පසුව සිසුන් හැට දෙනකු ර 19 August 2012
අලි සටනින් එකෙක් මැරී වැටේ බලලූ වැව තින්නෑවේ ඇතුන් දෙදෙනකු සතියක් පුරා ද්වන්ධ සටනක යෙදී සිටි බවත් වයස අවුරුදු 40 ක් පමණ වන අඩි නවයක් උසැති ඇතකු මැරී වැටුනු බවත් 19 August 2012
මැරුම් කෑ තිදෙනා බලෙන් කොළඹට ගෙනැල්ලා වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොටගල රියැදුරෙකු සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව ළිඳ 19 August 2012
කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයේදී ත 18 August 2012
හැව්ලොක්ස් 50-19 කින් මහනුවර පරාජය කරයි හැව්ලොක්ස් ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (18) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ආසන්තම ශූරයන් වන මහනුව 18 August 2012
ග්රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් කරගෙන ගිය අක්කර හයක ගොවිපළක වැටට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මාතලේ පොලීසිය 18 August 2012
දෙදෙනෙක් නායට බිලි කෑගල්ල කුරුඳුඉන්නේ නායෙයාමකින් දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 18 August 2012
වැල්ලවත්ත ඝාතනය අභිරහසක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ කාමරයක මැරී සිටි තිදෙනා කොටගල ඩෙරික් ක්ලේයාර් වත්තේ විශ්‍රාමික රියැදුරකු වන සංගිලි කුමාරස් ස්වාමි (60) 18 August 2012
කදුරට පිලෙන් ලකුණු 169 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ජෙහාන් මුබාර 18 August 2012
වැල්ලවත්තේ ත්‍රිත්ව ඝාතනයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් පාරේ කාමරයකින් මවකගේ, පියකුගේ සහ දියණියකගේ සිරුරු තුනක් අද සවස සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. දින කිහ 18 August 2012
අ'පුර සංධාන පෙළපාලියෙන් උසස්පෙළ සිසුන්ට බාධා ? උතුරුමැද පළාත් සභා ඡන්දයේ සංධාන මංගල රැළියට පෙර වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියෙන් ඇරඹි පෙළපාලියකින් උසස් පෙළ විභාග අපේක්ෂකයනට බාධා ස 18 August 2012
දුම්රියෙන් බේරෙන්න ගිහින් දුම්රියක් එනු දැක පාරෙන් ඉවතට පැන ගත් වැඩිහිටියකු කොල්ලුපිටියේ දී අද ගල් දෙබොක්ක සිර විය. ඔහුගේ දෙකකුල් හැර අන්කිසිවක් නොපෙනුණේය. ක 18 August 2012
නැගෙනහිර නාගාස් තෙවැනි ජයත් ලබයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) රාත්‍රි පැවැති ද 17 August 2012
බස්නාහිර ඩන්ඩි පිල 146 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ ඇන් 17 August 2012
නැගෙනහිර පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ ඇන් 17 August 2012
වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පළමු තරගය 17 August 2012
යුද හමුදාව 52-13 කින් සී. ආර්. පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (17) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 52 - 13 කින් කොළඹ ප 17 August 2012
ලංකා පාතාලයේ පිරිසක් ඉතාලියේ මිනී මැරුම්, කප්පම් ගැනීම් වැනි මැර ක්‍රියාවනට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයින් කිහිපදෙනකු ශ්‍රී ලංකාවෙන් ඉතාලියට පැනවිත් මිල 17 August 2012
ඉරිදා විදුලිය නොකැපේ රාමසාන් උත්සවය නිසා ලබන ඉරිදා (19) විදුලිය නොකැපීමට විදුලි බල ඇමැති තීරණය කැර ඇත. 17 August 2012
වයඹ යුනයිටඞ් ලකුණු 147 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව 17 August 2012
වෙද සිසුහු බෝම්බ සිද්ධිය හෙළා දකිති ඇණය ගැලැවූ අත් බෝම්බයක් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට දැමීයැයි කියන සිද්ධිය හෙළා දකිමින් වෛද්‍ය සිසුහු කොළඹ 17 August 2012
නාවික හමුදාව තව තිහක් අල්ලයි මීගමුවේ සිට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටි සිංහල හා දෙමළ 30 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ගමන් කළ 17 August 2012
කුඩු අදින්න උදව් දීලා හිරබත් කති ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන ආ පිරිසකට ආධාර දුන් ශ්‍රී ලංකිකයකුට වසර 20ක් ද තවත් ලාංකිකයන් දෙදෙනකුට වසර 10 බැඟින් සිර 17 August 2012
කැකිරාව බස් ඩිපෝව වහයි කැකිරාව ලංගම ඩිපෝ සේවකයන් දෙමාසයක හිඟ වැටුප් ඉල්ලා වැඩ වැරූ සිවුවැනි දිනයේ ඩිපෝව තාවකාලික වසා සේවකයෝ 150 දෙනෙක් දඹුල්ල ඩිපොවටත් පනස් 17 August 2012
ශිවනරින් චන්ද්‍රපෝල් ඌව නෙක්ස්ට් පිලට එක්වෙයි බටහිර ඉන්දීය කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව නෙක්ස්ට් 17 August 2012
ලෙඩ්ඩු කබලෙන් ලිපට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ ගෙදර ළඟ ඇණය ගැලැවූ අත් බෝම්බයක් තිබිණැයි කියන සිද්ධිය මුල් කැරගෙන රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය 17 August 2012
නැත ලක් සතොසේ කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා මැද රට සංචාරයක යෙදෙන ගමන් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ගියේ ලක් සතොස ලොකු ලූනු මිලට ගැනීම නි 17 August 2012
පැරැණි කොටි අඩවියේ අවි පත්තුවේ මුලතිව්හි බටහිර තන්නිඋත්තුවේ දී යතුරු පැදියකින් ආ නාඳුනන තුවක්කුකරුවකු බාලසුන්දරම් ගිරිදරන් (44) නම් වැසියකුට වෙඩි තබා පළාගිය බව මු 17 August 2012
හොර ඩොලරයෙන් ණය ගෙවා කූඩුවේ ණයක් ගෙවිම සඳහා පානදුරයේ බස් හිමියකුට දුන් ඇමෙරිකා ඩොලර් 4500ක් (රුපියල් 585000)ක් හොර නෝට්ටු බව පානදුර පොලිසිය කියයි. එම නෝට්ටු දුන් ජංගම ද 17 August 2012
ලක්ෂ 11 කට විදී පානදුර කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයකු කතරගම ගොස් එනවිට ඔහුගේ අමතර කොටස් සාප්පුවේ තුබූ රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි කෙස 17 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026