වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණ පාරේ ත‍්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා කොටගල රියැදුරෙකු සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව ළිඳුල පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ මව, පියා සහ දුව සතියකට පමණ පෙර මෙම වෑන් රථයෙන් කොටගල සිට බලෙන්ම ගෙන එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ. මියගිය ක‍්‍රිෂ්ණකුමාරගේ පුතා වන ඖෂධවේදියාද එම වෑන් රියෙන් කොළඹට එන්නට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් නේද හොද? (නි)
මහත්වරුනි, අදාළ පුද්ගලයින් අල්ලා ඔවුන් ආයුධ පෙන්වීම පිණීස රැගෙන යනු මැනවි. රටේ කිසිවකුත් ඊට දොසක් නොකියනු ඒකාන්තයි. (නි)
ජනිත, ඔබ හරි. (නි)
ඔවු ජනිත, ඔබ හරි. එහෙම කළානම් නිකන්ම වැඩේ විසදෙනවා. (නි)
එතකොට මේ පුතාද මුලු පවුලම මරලා තියෙන්නේ? (නි)
බලෙන් නෙවෙයි ,මම හිතන්නේ නම් රවටාගෙනයි ගේන්න ඇත්තේ. (නි)
මේ අවනඩුව දෙන්න ඕනෑ එස්.ටී.එෆ්. එකට. (නි)
ඔවු ජනිත. ඔබ හරි. දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් හොදයි. (නි)
ජනිත් හරි....(ස)