හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (18) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ආසන්තම ශූරයන් වන මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 50-19 කින් පරාජය කරමින් කුසලාන ශූරතාව දිනාගැනීමට හො`ද පරිසරයක් නිර්මාණය කර ගැනීමට සමත් වූහ. හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට 26-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි. අවුරුදු 15කින් විතර තමයි මෙයාලා පැරදුණේ. ඔහොම යන්. (නි)
ඇයි මහනුවර පිළ නාවික හමුදා පිළත් පැරදෙවුවනේ. (නි)