විල්ගමුව හඳුන්ගමුව පාසලේ පහේ ශිෂ්‍යත්ව රෑ පංතියට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නොමිලේ සැපැයුණු ආහාර ගැනීමෙන් පසුව සිසුන් හැට දෙනකු රෝගාතුර වූ බව පාසල් ආරංචි කියයි. මේ ගැන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර ළමා විය කාබාසිනියා වන හැටි? "රාත්‍රී පන්ති". (නි)
කෑම විෂ වුණු එක කොහොම වුණත් රෑටත් ළමයින්ව අමතර පන්ති යවන එක නම් ලොකු දෙයක්. නැත්නම් මේ යන විදියට ගොඩයෑමක් නැහැ. (නි)
මොනවද කෑවේ? (නි)
රෑ පංතියේ කතාව බොරුවකි. සම්මන්ත්‍රණය දවල් පවත්වා ඇත. (නි)
මොනවා දාලද හොදි උයලා තියෙන්නේ? (නි)
මෙයට ටික කලකට පෙර පලවූ පුවත්පත් වාර්තාවක කියැවුණු ආකාරයට මෙම විදුහලේ ගුරුවරුන් එම විදුහලේ දරුවන්ට කිසිඳු අයකිරීමකින් තොරව සවස සහ රාත්‍රී පන්ති පවත්වන බවත්,ඒ සඳහා එම දරුවන්ගේද, දෙමාපියන්ගේද නොමද සහයක් ලැබෙන බවත් දක්වා තිබිණි. මෙවන් දුෂ්කර පළාත්වල දරුවන්ගේ නැණස වැඩීම සඳහා මෙය ඉතා හොඳ වැඩ සටහනකි. නමුත් ලබාදුන් කෑම විෂ වීම ගැන විමර්ෂණය කළයුතු වේ. (නි)
කියන්නා කොහොම කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. එහෙත් වෙනස් වෙන්නේ රටේ අනාගතයි. ශිෂ්‍යත්වය ජිවිතයට වැදගත්ම විභාගයක් ද. (අ)
මම නම් හිතන්නේ ‘‘ අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුයි. වඩා සුදුසියි කියලයි. (අ