ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ක`දුරට පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 168 ක් රැුස්කිරීමට සමත් විය.
තිලාන් සමරවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැුස්කළේය.
ක`දුරට පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 168 (තිලාන් සමරවීර 71, ජීවන්ත කුලතුංග 31, මිස්බා උල් හක් 14, කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 22, ෆර්විස් මහරුෆ් 36/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොඩාක් සතුටුයි අපිට අලුත් පුවත් දෙනවාට..!!(නු)