සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් කරගෙන ගිය අක්කර හයක ගොවිපළක වැටට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මාතලේ පොලීසිය කියයි.
මාතලේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථාන භුමියේ ගොවිපළ පිහිටා ඇත. මීට මාස දෙකකට පමණ පෙරද මේ ගොවිපළේ හිටවා තිබූ කෙසෙල් පැළ සියයක් පමණ කපා විනාශ කළ බව වෙහෙරගොඩ පුරාණ විහාරවාසි මාළිගාතැන්නේ ඥානාන්ද හිමියෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි
ඩියෝ Monday, 20 August 2012 08:03 AM
මෙවන් තැන් වලට ආරක්ෂක සෙබළුන් යොදවමු (නි)
ජයනාත් Sunday, 19 August 2012 04:20 PM
මේ අය අපට යුද්ධයේදි කළ සේවය මෙතරම් ඉක්මණින් අමතක කළේ ඇයි මිනිසුනේ? (නි)
සේනානායක Saturday, 18 August 2012 11:12 PM
ගල් යුගයේ මිනිසුන් ළග පළිගැනීම් තිබුණෙ නැහැ මධු. ඔවුන් පරිසරයත් සමග බද්ධ වෙලා ජීවත් උන ජනකොටසක්..!!(නු)
සමන්ත Saturday, 18 August 2012 11:48 PM
ගිනි තියපු අයට අත ළගදි බලන්නකෝ මොකද වෙන්නේ කියලා... කෙහෙල් ගහටයි කොටලා තියෙන්නේ.. නියමයි..!(නු)
දුමින්ද Sunday, 19 August 2012 08:56 AM
මේවා කළ අය නිකමුන්, කුහකයන්යැයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? (නි)
දමිත් Monday, 20 August 2012 11:05 AM
අද හෙටම ලෝක විනාශයක් එන්න ඕන මේ මිනිස්සුන්ව අලුතින් හදන්න...(ස)
ටිරෝන් Sunday, 19 August 2012 10:27 AM
රටක සාරධර්ම පිරිහෙන ආකාරය දක්වන පුවතකි. (නි)
නිරෝෂණි Sunday, 19 August 2012 10:25 PM
වල් අලිද නෑනේ? (නි)
චන්දිමා Saturday, 18 August 2012 07:19 PM
කෝ.. කිසිම ගොවියෙක් පේන්න නැහැනේ...!!(නු)
දිල්ශාන් Saturday, 18 August 2012 07:26 PM
අනේ අහෝ...!(නු)
අමිල කටුනායක Saturday, 18 August 2012 08:17 PM
දුම්වැටියක් නිසා වෙන්න බැරිද?(නු)
මධු Saturday, 18 August 2012 08:54 PM
පළිගැනීම්, මරාගැනීම් හැම දෙයක්ම කවදාවත් නැති විදියට වැඩි වෙලා..මිනිසුන් නැවත ගල් යුගයට යනවාද මන්දා?(නු)