IMG-LOGO

කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයේදී තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල ලකුණු 32 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 169 ක ඉලක්කය හඹාගිය උතුර රුද්‍රාස් ඉනිමේ 16 වැනි  ඕවරයේදී වර්ෂාව ඇදහැලිම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගයේ ප‍්‍රතිඵලය තීරණය විය. පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක සොහෙල් තන්වීර් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගත්තේය. තිලාන් සමරවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස්කළේය. කදුරට පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 168 (තිලාන් සමරවීර 71, ජීවන්ත කුලතුංග 31, මිස්බා උල් හක් 14, කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 22, ෆර්විස් මහරුෆ් 36/3) උතුර රුද්‍රාස් පිල  ඕවර 16 කදී කඩුලූ 7 ට 105 (බ්‍රෙන්ඩන් ටේලර් 13, ජෙහාන් මුබාරක් 13, රොෂේන් සිල්වා 19, ෆර්විස් මහරුෆ් 14, ඩිලන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 19, සොහෙල් තන්වීර් 32/4, ජොන් හස්ටින්ස් 27/2)



අදහස් (0)

කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි

චන්ද්‍රසිරි Saturday, 18 August 2012 09:30 PM

සංගා ඔබ කොහෙද?(නු)

:       0       0

ගමගේ Sunday, 19 August 2012 04:53 PM

ලලිත්ට සිංහල කියවන්න ‍තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ලලිත් Sunday, 19 August 2012 01:04 PM

ඈත්තටම කදුරට කණ්ඩායම මෙම තරගයේදී මෙහෙයවූයේ කවුද? (නි)

:       0       0

දිල්ශාන් සමිත Saturday, 18 August 2012 07:21 PM

නියමයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 334 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 260 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site