උතුරුමැද පාරෙන් කෝටි 350 ක් ගහලා උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂණ පැවැත්වීමට රහස් 07 December 2012
නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්ව 07 December 2012
එංගලන්තය ලකුණු 193 ක් ඉදිරියෙන් ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙව 07 December 2012
විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන් 07 December 2012
රජය පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (7) සවස කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ මෙම කැඳවීම කර ඇත. 07 December 2012
කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ම 07 December 2012
විපක්ෂයත් කමිටුවෙන් යයි දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ. 07 December 2012
කොරියානු ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අර්ධ අවසන් පුර්ව වටයට කොරියාවේදී දැන් පැවැත්වෙන කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක ක 07 December 2012
බසයක් හොරා ගනී කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බසයක් හොර යතුරුකින් මීතොටමුල්ලට රැගෙන ගොස් විකිණීමට තැත් කළැයි සැකපිට හිටපු බස් 07 December 2012
ලන්ඩන් ගිය 29 යානයක පටවා එවති බ්‍රිතාන්‍යයයේ දේශපාලන රැකවරණ පැතූ තවත් ශ්‍රී ලංකිකයෝ 29 දෙනකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිස් නිලධාරීන 07 December 2012
ආගමික සහජීවනය හරි ඉහලයි (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේ ගමක් ගානේ කෝවිල්වල පුල්ලෙයාර් දෙවියන්ගේ පුරාවෘත්ත සමරමින් දේව පුජා පවත්වයි. පුජාව අවසානයේ 07 December 2012
ධීවරයෝ හතරක් අතුරුදන් පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්තෝබර් 28 වැනිදායින් 07 December 2012
ඉඩම් නඩුවට ඇවිත් මරුට වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුව 07 December 2012
වව්නියාවට සරුකාලයක් (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේමාන්කුලම් අවට මේ දිනවල වැව් සියල්ලක්ම පිරී ඉතිරී ගොසිනි. කෙත් වතු ද වගා කර ඇත. වැස්ස පටන් ගන්නා 07 December 2012
ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. 07 December 2012
පිටකොටුවේ ගින්නක් කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කඩ කිහිපයක් ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි 07 December 2012
ස්ටොක්හෝම් වස් පිංකම ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිවෙල ධම්මරතන නාහි 07 December 2012
දරුවයි බල්ලයි කතා කරති කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් 07 December 2012
දිසා පිරික්සුවෝ දුම්රිය එළවති දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 16ක් පමණ අද ධාවනය කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක මහතා පැවැසීය. දිස් 07 December 2012
සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කුරණදී කුරණ ක්‍රිකට් සමාජය 13 වැනි වරට සංවිධානය කරන ‘මේජර් රාජ්’ අනුස්මරණ කුසලාන විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අනිද්දා (09) පෙරවරු 9.00 ස 07 December 2012
බිත්තර වී නොමිලේ යල කන්නයේදී නිය`ගයෙන් විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 58000 ක් වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ දීමට තීරණය කර ඇති බව රජය පවසයි. මේ සඳහා මුදල් අ 07 December 2012
කොළොන්නාව විපක්ෂ නායක මිය යයි කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය බව වෛද්‍යවරු කියති. නගර සභා අය වැය විවාදය ඇරඹීමට නැගී 07 December 2012
මගීහු අමාරුවේ; බස් පෝලිම් දික්වේ දුම්රිය සේවක වැඩ වර්ජනයත් සමග දුම්රිය ගමනා ගමනය අද මුළුමනින්ම ඇන හිටියේය. කාර්යාල සේවයන් අතුළු මගීහු දහස් ගණනකට ගමන් පහසුව බරපතල ප 07 December 2012
කොළොන්නාව විපක්ෂ නායක සභාවේ ඇද වැටේ කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් මහතා නගර සභා රැස්වීමේ කතා කරන්නට නැගිසිටියදී ඇද වැටී රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්ව 07 December 2012
තුන්කොන් ක්‍රිකට් කුසලාන ජනපති අතින් සංවිධායකයන්ට ගාල්ල රිච්මන්ඞ්, කොළඹ තර්ස්ටන් හා කොළඹ නාලන්දා යන විදුහල් තරග වදින -මහින්ද රාජපක්ෂ” විස්සයි - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මෙවරත් ප 07 December 2012
තහනම් උත්තේජක ගත් මලල ක්‍රීඩකයාගේ පුහුණුකරුටත් දඬුවම් දෙන්න’යි යෝජනාවක් තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ ලාබාල කෙටි ධාවන ශූරයෙකු වන හිමාෂ ඒෂාන්ගේ පුහුණුකරුට එරෙහිවද දැඩි පියවර ගත යුතු යයි අද (7) පැවැත්වෙන ශ්‍ර 07 December 2012
අග විනිසුරුට කමිටුවට යළි එන්න කියයි අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බ්න්ධයෙන් කරුණු දැක්වීමට දින 22 ක් කල් දුන් බවත් කමිටු වාර්තාව මා 07 December 2012
“මා පළිගන්නා මිනිහෙක් නොවේ“ ‘‘ මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්ෂිණ අධ 07 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026