දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසමින් බාධා කළහ. ඒ අවස්ථාවේ කතා කරමින් සිටි විජිත හේරත් මන්ත්‍රීවරයා ද සිය කතාව නතර කෙළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් දිගින් දිගටම බාධා කිරීම නිසා විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් නැගිට ගියහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගෝෂාවල් භාදක නිසා යන්න ගියොත් හමදාම යන්න වෙනවා..!(නු)
කවදාහරි රටෙනුත් යාවිද කියලයි මට බය. (නි)
හිටියයි කියල මොනව කරන්නද.!!!! (ස)
අයියෝ විපක්ෂය (දී)
නූගතුන් සියල්ල රටෙන් ඉවත් කළයුතුයි. (නි)
හිතුවක්කාර රටක අහිතකර පාලනයට විරුද්ධව එකමුතු වීම විපක්ෂයේ එකමුතු වීමෙන් ඇරඹෙනු ඇත. (නි)
එහෙම කරන එක වැරදියි (දී)
රටේ හරිහමන් විපක්ෂයක් නැති විට අපිටත් තේරෙන්නේ නෑ කාට ඡන්දය දෙන්නද කියා... (ස)
විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ගිහිල්ලා ගොඩක් කල්. (නි)
මේ ගත්තු පියවර ජයග්‍රහණය ලැබෙනතුරු ක්‍රියත්මක කරන්න (ස)
සෑම්, මේ රටේ මිනිස්සුද? (නි)
එකමුතුකම ශක්තියේ බලයයි. (නි)
ලංකාවෙම එකවිටම මැතිවරණය තියන්න කියන්නකො මොකද වෙන්නෙ කියලා බලන්න. (නි)
අනිවාර්යයෙන්ම පාඩමක් ඉගැන්විය යුතුයි..!(නු)
ඒක පුදුම වැඩක්නේ (දී)
සෑම් ඔයාට පිස්සුද අපේ මිනිස්සු අයෙත් චන්දෙ දෙන්නෙ මෙයාලටම තමයි..!(නු)
දැන්වත් කට්ටිය එකමුතු වෙලා අයුක්තියට එරෙහිව සටන් කරන්න (ස)
පාර්ලිමේන්තුවෙ ඉන්න අයගේ හැටි ඔහොම තමයි..!(නු)
අනේ අපේ රට...!(නු)
දැංවත් විපක්ෂයේ සියළු දෙනා එකතුවන්න..!(නු)
දුප්පත් අපේ සල්ලි නේද? ඔය එලියට ගිය අයත් පස්සේ එයාලා එකතුවෙනවා..අපි තමයි මෝඩ වෙන්නේ..?(නු)
ඡන්දය දෙනකොට ඕව ඔක්කොම අමතකවෙලා. ශක්තිමත් විපක්ෂයක් නැති අඩුව හොඳට පෙනෙනවා. ලංකාවේ විනාශය වැඩි ඈතක නම් නැහැ.(නු)
දැංවත් කට්ටිය එකතුවෙලා ලබන සැරේ ඡන්දෙදි වත් මනිසුන් පාඩමක් ඉගැන්විය යුතුයි..!(නු)
විපක්ෂ මන්ත්‍රීතුමනි ඔයගොල්ල එක්ක සම්මුතීන් එපා..!(නු)
එයාලත් එක්ක බැහැ. (නි)
විපක්ෂයට ප්‍රශ්නයක් අහන්නවත් බැහැ. රටට දෙයියන්ගෙම පිහිටයි! (නි)
2/3ක බලයක් කාටවත්ම දෙන්න හොද නැහැ. (නි)
මේවා කාට කියන්නද? (නි)
දැං බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවත් විපක්ෂයේදී ඔය වගේ දේවල් කරලා තියෙනවා.. කොයි කවුරුත් බලය ලැබුණාම ඔය කරපු කියපු දේවල් අමතක වෙනවා.. ඒක තමයි අපේ රටේ දේශපාලන වැරද්ද..(නු)
සමන් ඔයා කියන කතාව හරියටම හරි. නමුත් පරිඝණක ජිල්මාට් තියෙන නිසා ඒක හරියන්නේ නෑ (ස)
පාර්ලිමේන්තුව තුලත් බලපුළුවන්කාරකම්, කටේ සැර තමා පාවිච්චි කරන්නෙ.... ලබන සැරේ ඡන්දෙදි මිනිස්සු පාඩමක් ඉගැන්විය යුතුයි...(ස)
දැන් ඉතින් පාළු ගෙදර වළං බිඳින්න කාගෙන තහනමක්ද ?(ස)